g CRC Godakawela > Learning Aids > OL/AL ICT
නව පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
සියළුම ක්ෂේත්‍ර වල පරිගණක ආශ්‍රිත පුහුණුවීම් හා පාඨමාලා දැන් පැවැත්වේ.

සයිබර් අපරාධ ගැන අපේ සමාජය දැනුවත් නෑ

සුනිල් ඩී. පී. අබේරත්න ආසියානු පැසිපික් කලාපීය නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික, අධිකරණ වෛද්‍ය
පරිගණක හා ජංගම දුරකතන භාවිත කරමින් සිදු කරන අපරාධ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළහැකි ද ? තොරතුරු සැකසීමේ හැකියාව දරණ ඉලෙක්ට්‍රොනික හෝ සමාන උපකරණයක් පරිගණකයක් ලෙස හඳුනාගත හැකියි. ජංගම දුරකතනයක්, ඒටීඑම් (ATM) යන්ත්‍රයක්, පරිගණකයක් යන්නට යොදා ගත හැකියි. පරිගණකය කෙරෙන් ඉටු කරන්නා වූ බොහෝ කාර්යයභාරයන් ප්‍රමාණයක් අද ජංගම දුරකතනය තුළිනුත් ඉටු කර ගත හැකියි. මේ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යගත උපකරණ විෂයෙහි සිදු කෙරෙන්නා වූ අපරාධ උදෙසා සුවිශේෂී වූ පනත් කෙටුම්පත් අපට හඳුනා ගත හැකියි. තොරතුරු තාක්ෂණ පනත සාක්ෂි විශේෂ විධිවිධාන පනත සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ඒ යටතට ගැනෙනවා. එසේ ම නිරන්තරයෙන් සිදු විය හැකි අපරාධ යටතේ සුවිශේෂී කරුණු කිහිපයක් සඳහන් කළ හැකියි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න >>