Sabaragamuwa Online Exam 2021


පෙරහුරු පරීක්ෂණයේ ප්‍රතිඵල
முன்னோடிப் பரீட்சை பெறுபேறுகள்
Mock Exam Results

පෙරහුරු විභාග ප්‍රතිඵල ලබාගැනීම සඳහා පහතින් දී ඇති උපදෙස් අනුගමනය කරන්න.
முன்னோடிப் பரீட்சைப் பெறுபேறுகளை பெற்றுக்கொள்வதற்காக கீழே வழங்கப்பட்டுள்ள அறிவுறுத்தல்களை பின்பற்றவும்.


පළමුවන ආකාරය/முறை I/Option I

දුරකතන අංකය/தொலைபேசி எண்/Telephone No:




දෙවන ආකාරය/முறை II/Option II

පාසලේ සංගණන අංකය/பாடசாலை கணக்கெடுப்பு இலக்கம் /School Census No:


පාසලට ඇතුලත්වීමේ අංකය/பாடசாலை சேர்விலக்கம்/School Admission No:





පාසල් වල ප්‍රයෝජනය සඳහා විෂයය අනුව ප්‍රතිඵල ලේඛන
பாடசாலையின் உபயோகத்திற்காக, பாடங்களின் அடிப்படையில் பெறுபேறுகள்

පාසලේ සංගණන අංකය/பாடசாலை கணக்கெடுப்பு இலக்கம் /School Census No:


විෂයය/பாடம்/Subject:




පෙරහුරු විභාග ප්‍රතිඵල ලබාගැනීම සඳහා උපදෙස් මාලාව.

முன்னோடிப் பரீட்சைப் பெறுபேறுகளை பெற்றுக்கொள்வதற்காக கீழே வழங்கப்பட்டுள்ள அறிவுறுத்தல்களை பின்பற்றவும்.

ප්‍රතිඵල ලබාගත හැකි ආකාර දෙකකි. முடிவுகளைப் பெற இரண்டு வழிகள் உள்ளன.

  • පළමු ආකාරය/முறை 1:
  • මෙම විභාගයට පෙනී සිටීමේ දී ඔබ ලබාදුන් දුරකතන අංකය නියමිත කොටුවේ ඇතුලත් කර, Search බොත්තම සක්‍රිය කරන්න. தேர்வின் போது நீங்கள் வழங்கிய தொலைபேசி எண்ணைக் கொடுத்து search இணைக் கிளிக் செய்யவும்.
  • දෙවන ආකාරය/முறை 2:
  • දුරකතන අංකයක් නොමැතිව මෙම විභාගයට පෙනීසිටී අයෙකු නම්, ඔබ එහිදී ලබාදුන් පාසලේ සංගණන අංකය සහ ඔබ පාසලට ඇතුලත්වීමේ අංකය නියමිත කොටුවල ඇතුලත් කර, Search බොත්තම සක්‍රිය කරන්න.(ඇතුලත්වීමේ අංකයට මුලින් පාසලේ අංකය නැවත භාවිතා කිරීමෙන් වලකින්න) நீங்கள் கொடுத்த பாடசாலை கணக்கெடுப்பு எண்ணுடன் பாடசாலை சேர்விலக்கத்தையும் கொடுத்து search இணைக் கிளிக் செய்யவும்.

ඉහත ආකාර දෙකෙන්ම ඔබගේ ප්‍රතිඵල ලබාගත නොහැකි නම්, ඊට බලපෑ හැකි හේතු සහ ගත හැකි ක්‍රියාමාර්ග.
மேலே உள்ள வழிகளில் உங்கள் முடிவுகள் கிடைக்கவில்லை என்றால், அதற்கான காரணங்கள் மற்றும் நீங்கள் எடுக்கக் கூடிய முயற்சிகள்.

  1. සමහර සිසුන් විභාගයට පෙනීසිටි අවස්ථාවේ නිවැරදි දුරකතන අංකයක් හෝ පාසලේ සංගණන අංකය සමග ඇතුලත්වීමේ අංකය ලබාදී නොතිබුණි. එවැනි අවස්ථාවක මේ හරහා ඔබගේ ප්‍රතිඵල ලබාගත නොහැකිය. சில மாணவர்கள் தேர்வுக்கு தோற்றும் போது சரியான தொலைபேசி எண் அல்லது பாடசாலை சேர்விலக்கம், பாடசாலை கணக்கெடுப்பு எண்ணை சரியாக வழங்கியிருக்கவில்லை. அத்தகைய சந்தர்ப்பத்தில் உங்கள் முடிவுகள் கிடைக்காது.

  2. පාසලට ඇතුලත්වීමේ අංකයට මුලින් පාසලේ සංගණන අංකය භාවිතා කරන අවස්ථා දක්නට ඇත. එසේ කිරීමෙන් වලකින්න. උදා: ඇතුලත් වීමේ අංකය 2340525617 වන අවස්ථාවේ මුලින් ඇති 23405 කොටස පාසලේ සංගණන අංකයයි. ඔබ පාසලේ විදුහල්පතිතුමා හෝ කාර්යාලයෙන් විමසා මේ පිළිබඳව පැහැදිලි කරගන්න. ඒ අනුව ඇතුලත්වීමේ අංකය පමණක් එම කොටුවේ ඇතුලත් කළ යුතුය. பாடசாலை சேர்விலக்கத்தையும், பாடசாலை கணக்கெடுப்பு எண்ணையும் இடம் மாற்றி வழங்கியிருத்தல்.

  3. සමහර සිසුන් සංඛ්‍යාමය දත්ත ඇතුලත් කිරීමේදී, බින්දුව (0) වෙනුවට ඉංග්‍රීසි ඕ (O) අක්ෂරය ද, එක (1) ඉලක්කම වෙනුවට ඉංග්‍රීසි අයි අක්ෂරය හෝ එල් අක්ෂරය (I හෝ l) ආදී වෙනත් අක්ෂරමය දත්ත ඇතුලත් කරන අවස්ථා ඇත. එසේ කිරීමෙන් ද ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇත. தேர்வின் போது மேற்கண்ட எண்களைக் கொடுப்பதில் பூச்சியம் (0) க்கு பதிலாக O (O) என்ற ஆங்கில எழுத்து பயன்படுத்தப்பட்டிருத்தல்.

  4. සමහර සිසුන් දුරකතන දෙකක් සටහන් කර තිබුණු බව නිරීක්ෂණය විය. මෙහිදී එයින් එකක් පමණක් ඇතුලත් කර උත්සාහ කරන්න. மாணவர்கள் ஒரே நேரத்தில் இரண்டு தொலைபேசி எண்களை வழங்கியிருந்தால், முதல் எண்ணை மட்டும் உள்ளிடவும்.

  5. අතපසුවීමකින් හෝ විභාගය අවස්ථාවේ අදාල දුරකතන/ඇතුලත්වීමේ/පාසල් සංගණන අංකයන් වැරදි ලෙස ලබාදුන්නේ නම්, එම අංක යොදා උත්සාහ කර බලන්න. ඔබ විභාගයේදී ඇතුලත් කළ දත්ත වලින් පමණක් මෙහිදී ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි වනු ඇත. தொலைபேசி எண் / சேர்விலக்கம் / பாடசாலை கணக்கெடுப்பு எண்கள் தவறாக அல்லது தேர்வின் போது தவறாக வழங்கப்பட்டால், அதே எண்களைப் பயன்படுத்தி முயற்சிக்கவும். தேர்வில் நீங்கள் உள்ளிட்ட தரவுகளிலிருந்து மட்டுமே முடிவுகளை இங்கே பார்க்க முடியும்.

  6. විභාගය අවස්ථාවේ නියමිත වේලාව තුල පිළිතුරු සපයා අවසන් කිරීමට නොහැකිවීම හෝ අන්තර්ජාල සම්බන්ධතා හෝ වෙනත් තාක්ෂණික බාධාවන් නිසා සමහර අවස්ථා වල ඔබගේ පිළිතුරු නිසි පරිදි පද්ධතියේ සටහන් නොවී තිබීමට හැකි අවස්ථා ද ඇත. நிர்ணயிக்கப்பட்ட நேரத்திற்குள் தேர்வை முடிக்காதது மற்றும் இணைய இணைப்பு அல்லது பிற தொழில்நுட்ப காரணங்களால் உங்கள் பதில்கள் சரியாக submit ஆகாதிருத்தல் என்பவற்றால் உங்கள் முடிவுகளைப் பெறுவதில் சிக்கல்கள் ஏற்படலாம்.

  7. මෙම විභාගය ඔබ වෙනුවෙන් පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මෙවර විභාගය සඳහා ඔබගේ සූදානම පරීක්ෂා කරගැනීමට මෙන්ම විභාග පෙරහුරුවක නිරතවීමට අවස්ථාවක් සලසා දීමයි. එබැවින් මෙම විභාගයේ ලකුණු ලබාගත නොහැකිවීම හෝ අඩු ලකුණු සංඛ්‍යාවක් ලැබීම වැනි කිසිදු කාරණයක් ඔබගේ ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට බලපෑමක් නොවන බව සැලකිය යුතුය. உங்களுக்காக இந்த தேர்வை நடத்துவதன் முக்கிய நோக்கம், எதிர்வரும் சாதாரண தர தேர்வுக்கான உங்கள் தயார்நிலையை சோதிக்கவும், பரீட்சைக்கு ஒத்திகை பார்க்கவும் உங்களுக்கு ஒரு வாய்ப்பை வழங்குவதாகும். எனவே, இந்த தேர்வில் அதிக புள்ளிகள் பெற முடியாமல் போவது அல்லது குறைந்த மதிப்பெண்கள் பெறுவது போன்ற எந்த காரணிகளும் உங்கள் எதிர்கால க.பொ.த சாதாரண தர தேர்வை பாதிக்காது என்பதை கவனத்தில் கொள்ள வேண்டும்.

  8. මෙම පෙරහුරු විභාගයේ සියළුම ප්‍රශ්න පත්‍ර නැවත නැවත පිළිතුරු සපයා තවදුරටත් පුහුණුව ලැබීමේ පහසුව සඳහා අදාල පිළිතුරු පත්‍රය ද සමග ලබාදී ඇත. ඒ සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය. இந்த முன்னோடிப் பரீட்சையின் அனைத்து வினாத்தாள்களும், மீண்டும் மீண்டும் விடையளித்தது பயிற்சி பெறுவதற்காக வழங்கியிருக்கின்றோம். அதை கீழே உள்ள இணைப்பில் மூலம் அணுக முடியும். https://www.enenapiyasa.lk/onlinepapers.html

ප්‍රතිඵල ලබාගැනීම සම්බන්ධව ඔබට තවදුරටත් කිසියම් ගැටළුවක් වේ නම්, පහත දුරකතන අංක ඔස්සේ හෝ https://www.enenapiyasa.lk අපගේ මුලපිටුවේ ඇති පණිවිඩ සේවාව ඔස්සේ විමසා උපකාර ලබාගත හැකිය. முடிவுகள் குறித்து உங்களுக்கு ஏதேனும் கேள்விகள் இருந்தால், பின்வரும் தொலைபேசி எண்களில் எங்களை தொடர்பு கொள்ளவும்.

සඳරුවන් කරුණාරත්න මයා (රත්නපුර කලාපය)077 2203284
සම්පත් උදය කුමාර මයා (නිවිතිගල කලාපය)071 1242776
එච්.එස්.එන්. රංජිත් මයා (ඇඹිලිපිටිය කලාපය)071 6095972
මංජුල ජයරත්න මයා (බලංගොඩ කලාපය)077 2203295
නුවන් වික්‍රමසිංහ මයා (දෙහිඕවිට කලාපය)071 5461334
සනත් දිමුතු කුමාරසිංහ මයා (කෑගල්ල කලාපය)071 8017826
ජී.ඊ.එම්. තිලකරත්න මයා (මාවනැල්ල කලාපය)071 8110735
Mr. Azam Bay (தமிழ்)071 1113507
Mr. M.U.M Askar (தமிழ்)071 4894519


මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථක මුහුණදී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගන්නට අපේ සුභ පැතුම්....!
இந்த முறை க.பொ.த சாதாரண தர தேர்வில் ஒரு சிறந்த பெறுபேற்றை பெற வாழ்த்துக்கள் ....!


https://www.enenapiyasa.lk
සබරගමු දුරස්ථ අධ්‍යාපන මෙහෙවර
சபரகமுவ தொலைக் கல்விச் சேவை