Index
=>
AL ICT-
Quiz
Show all questions
<=
=>
1. ක්‍රමලේඛණය කළ හැකි ලොව පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය ලෙස හඳුන්වන්නේ,
?
MARK1
?
EDVAC
?
ENIAC
?
Analytical Engine
?
UNIVAC
මාර්ගගත විශ්ව විද්‍යාල අපේක්ෂකයින් ලියා පදිංචි කිරීමේ පද්ධතියකට සම්බන්ධ වන පරිශීලකයෙක් එහි තමාගේ තොරතුරු ඇතුලත් කර එම පෝරමය භාර දීමේ (submit) බොත්තම තද කරයි. මෙහිදී සමහර දත්ත පුරවා තිබීම අනිවාර්ය කර ඇත. මෙම ප්රකාශයෙන්කියවෙන දත්ත වලංගුතාව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
?
ඇති බව පරීක්ෂාව
?
පරාස පරීක්ෂාව
?
වර්ග පරීක්ෂාව
?
දත්ත පරීක්ෂාව
?
සෘජු පරීක්ෂාව
උපදේශයක් ක්‍රියාත්මක (process) කිරීමේදී එම උපදේශය රඳවා තබා ගන්නා පරිගණක මතක ව්‍යුහය වන්නේ
?
අතත්‍ය මතකය (virtual RAM)
?
භෞතික මතකය (physical RAM)
?
නශ්‍ය නොවන මතකය
?
ස්ථිර මතකය
?
සෘජු පරීක්ෂාව
දත්ත ගබඩා කරන ස්ථානයක්(storage location) හැඳින්වීම සඳහා භාවිතා කරන අංකය හෝ නාමය වන්නේ ,
4. දත්ත ගබඩා කරන ස්ථානයක්(storage location) හැඳින්වීම සඳහා භාවිතා කරන අංකය හෝ නාමය වන්නේ ,
?
බයිටය
?
බිටුව
?
රෙකෝඩය
?
ලිපිනය (address
?
නිබලය
යම් මතකයක් ක්ෂුද්‍ර සකසනයට ආසන්න වත්ම එහි දත්ත කියැවීම සඳහා ........................... ඇතැයි ද එවැනි මතකයක බිටුවක් සඳහා ............................. ඇතැයි ද කියනු ලැබේ.
?
වැඩිම ප්‍රවේශ කාලයක් සහ (Fastest Access) ඉහලම වටිනාකමක්
?
අඩුම ප්‍රවේශ කාලයක් සහ අඩුම වටිනාකමක්
?
අඩුම ප්‍රවේශ කාලයක් සහ ඉහලම වටිනාකමක්
?
වැඩිම ප්‍රවේශ කාලයක් සහ අඩුම වටිනාකමක්
?
අඩුම ප්‍රවේශ කාලයක් සහ අවම වටිනාකමක්
මෙම වගන්ති සලකා බලන්න.
A. සැනෙලි මතකය, (Flash memory) EEPROM තාක්ෂණය පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත.
B.සැනෙලි මතකය තුළ ඇති දත්ත මකා දැමීම වේගවත් ව සිදුකල හැක්කේ වරකට බයිට 512 කොටස් වලින් මකා දමන නිසාවෙනි.
C.SRAM සඳහා අඩු විදුලි බලයක් වැය වන නමුත් cache මතකය සඳහා වඩා සුදුසු වන්නේ DRAM තාක්ෂණයෙන් යුතු මතකයන්ය.
ඉහත වගන්ති වලින් නිවැරදි වන්නේ ,
?
A පමණි
?
B පමණි
?
A හා C පමණි
?
A හා B පමණි
?
A B හා C යන සියල්ලම
පහත කවරක් 01010101 සහ 11101011 යන ද්විමය සංඛ්‍යා දෙකෙහි AND (bitwise AND) මෙහෙයුමෙහි ප්‍රතිඵලය නිරූපණය කරයිද?
?
00000000
?
00001111
?
11000011
?
10001010
?
11111000
දශමය 138 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වන්නේ,
?
10100011
?
10110001
?
11000011
?
10001010
?
11111000
දශමය 510.75 සහ දශමය 250.25 යන සංඛ්‍යා පිළිවෙලින් සමාන වන්නේ,
?
ද්විමය 111110110.11 සහ ද්විමය 01111010.01
?
අෂ්ඨමය 776.6 සහ ද්විමය 11110011.01
?
ද්විමය111110110.11 සහ අෂ්ඨමය 372.2
?
ද්විමය 111111110.11 සහ ෂඩ් දශමය FA.4
?
ද්විමය 011111110.11 සහ ද්විමය 11111010.01
අෂ්ඨමය 344 + අෂ්ඨමය 265 යන්න සමාන වන්නේ,
?
අෂ්ඨමය 568
?
අෂ්ඨමය 601
?
දශමය 670
?
අෂ්ඨමය 631
?
ෂඩ් දශමය 570
12 සහ -11 හි බිටු අටකින් සමන්විත දෙකෙහි අනුපූරක පිළිවෙළින්,
?
0001100 සහ 11110101 ය.
?
00001010 සහ 11110101 ය.
?
11110101 සහ 00001010 ය.
?
11110100 සහ 00001010 ය.
?
00001100 සහ 10001011 ය.
දත්ත එක් රැස් කිරීමේ ස්වයංක්‍රීය ක්‍රමයක් නොවන්නේ ,
?
ප්‍රකාශ සළකුණු කියවනය
?
ප්‍රකාශ අනුලක්ෂණ කියවනය
?
දත්ත ලොගර්
?
සුහුරු කාඩ්පත් කියවන
?
මාර්ගගත දත්ත ආදාන පෝරම
-18 ,පිළිවෙලින් බිටු අටේ 1 හි අනුපූරක ක්‍රමයට (1 s compliment )සහ බිටු අටේ 2 හි අනුපූරක ක්‍රමයට (2 s compliment) දැක්වූ විට
?
00010010 , 11101101
?
00010010 , 00010011
?
11101101 , 11101110
?
00010001 , 11101110
?
11101101 , 11001110
ඉහත සටහන් වලින් නිවැරදි කාණ්ඩ කිරීම දැක්වෙන්නේ,
?
X හා Y පමණි.
?
Z හා Y පමණි .
සියල්ලම
?
X හා Z පමණි.
?
X ,Z සහ Y
?
X පමණි.
මෙහි දැක්වෙන තාර්කික පරිපථයේ ප්‍රතිදානයට සමාන ප්‍රතිදානයක් ලබාදෙන ප්‍රකාශය වන්නේ,
?
X= A.B +C.D+E.F
?
X = (A+B).(C+D).(E+F)
?
X= (A.B)’+ (C.D)’+(E.F)’
?
X= (A’.B’)+ (C’.D’)+(E’.F’)
?
X= (A+B)’+ (C+D)’+(E+F)’
OK
Index
=>