නව පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
සියළුම ක්ෂේත්‍ර වල පරිගණක ආශ්‍රිත පුහුණුවීම් හා පාඨමාලා දැන් පැවැත්වේ.

පරිගණක වැඩසටහන්කරණ අත්වැල | Computer Programming Help


පරිගණක වැඩසටහන්කරණ මූලික සංකල්ප ඉක්මනින් තේරුම් ගන්න උපකාර කරගත හැකි වීඩියෝ පාඩම් පෙළක් ....
මෙහි දැක්වෙන වීඩියෝ වැඩසටහන් YouTube හි ඇතුලත් කර ඇති වීඩියෝ වල ඝෘජු සම්බන්ධතා වේ. ඒවායේ අඩංගු විෂය කරුණු වල අයිතිය හා වගකීම අදාල නිර්මාණ කරුවන් සතුවේ. ඒවායේ අඩංගු දෑ (Content) සුදුසු පරිදි තොරා බේරාගෙන අපගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කරගැනීමේ අරමුණින් මෙහි ඇතුලත් කර ඇති බව කරුණාවෙන් සලකන්න.

පරිගණක වැඩසටහන්කරණය හැඳින්වීම
Introduction to Computer Programming

01. පරිගණක වැඩසටහන්කරණය කියනන්නෙ මොකක්ද?


වස්තු පාදක වැඩසටහන්කරණ ක්‍රමවේදය | Object Oriented Programmin - OOP

01. මොකක්ද මේ OOP?
Programming Language Paradigms ගැනත් දැනගන්න

02. OOP වල ගතිගුණ | Features of OOP

03. OOP වල ගතිගුණ | Features of OOP තවදුරටත් ...


ජාවා | Java

01. මොකක්ද මේ JVM ?

02. Java පියවරෙන් පියවර සරලව මුලසිට ඉගෙන ගන්න



HTML සමග CSS

01. මොනවාද මේ CSS ?
විනාඩි 15 කින් CSS ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.



PHP

1. PHP භාෂාවේ මූලික සංකල්ප සියල්ල විනාඩි 15 කින් ... පහත වීඩියෝව බලන්න.

2. PHP වලදි MySQL DataBase එකක් සම්බන්ධ කරගන්න ආකාරය (OOP අනුව)



JavaScript

01. JavaScript හඳුනාගනිමු

02. JavaScript යොදාගෙන වෙබ් පිටුවකට ජීවය දෙන හැටි



දත්ත පාදක | DataBase

04. MySQL සරලව මුලසිට


Arduino

01. Arduino ගැන සිංහලෙන් ඉගෙන ගන්න පටන් ගන්න එක තැනක් ...


02. Arduino ගැන සිංහලෙන් ඉගෙන ගන්න පටන් ගන්න තව තැනක් ...


මෙම පාඩම් මාලාවල ඉතිරි වීඩියෝ දසුන් YouTube වෙත පිවිසීමෙන් ලබාගත හැක.