ජාවා පරිගණක වැඩසටහන්කරණ පාඨමාලාව ජුලි 15 දින පෙ.ව. 8.00 ට ආරම්භ වේ.
උසස් පෙළ විභාගයෙන් පසු සියළුම පාඨමාලා සඳහා නව බඳවා ගැනීම් - අයදුම්පත් භාරගැනීම සැප්. 07 දින දක්වා සිදුකෙරේ.
හෙට ලොවට ගැලපෙන සියළුම ක්ෂේත්‍ර වල නවීනතම පරිගණක ආශ්‍රිත පුහුණුවීම් හා පාඨමාලා සඳහා විමසන්න

දැනට පවත්වනු ලබන පාඨමාලා තොරතුරු


කණ්ඩායම්:

1. අපොස සා. පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ජනවාරි සිට අප්‍රේල් දක්වා
2. අපොස උ. පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා
(ඉහත පාඨමාලා සඳහා ඉඩ පහසුකම් ඇති පරිදි වෙනත් අයවලුන් ද ඇතුලත් කරගැනීමට කටයුතු කෙරේ.)
3. විශ්වවිද්‍යල ප්‍රවේශය සහ වෙනත් රැකියා අපේක්ෂිත සහ රැකියාවල නියුතු වූවන් සඳහා විශේෂ කෙටිකාලීන පාඨමාලා පැවැත්වේ.

පැවැත්වෙන දින/වේලාව:

සතියේ දිනවල සහ සති අන්තයේ පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා (සිසුන්ගේ පහසුව අනුව වේලාවන් වෙන් කරගත හැකිය.)

අංකය පාඨමාලාව විස්තර

01

Certificate in Computer Fundamentals and PC Applications
පෙර දැනුම:
අවශ්‍ය නොවේ. මෙය මූලික පරිගණක සාක්ෂරතාව සහ කාර්යාල යෙදුම් භාවිතය පිළිබඳ දැනුම ලබාදීම සඳහා වූ පදනම් පාඨමාලාවකි.

පාඨමාලා කාලය:

පැය 80

විෂය නිර්දේශය:

01. Introduction to Computers
02. Windows 10
03. Microsoft Word 13
04. Microsoft Excel 13
05. Microsoft PowerPoint 13
06. Data Communication and Networks
07. Internet and Email
08. Basic Soft Skills

02

Certificate in Office Applications Course
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතු වේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. Advance features in Microsoft Word 13
02. Applications of Microsoft Excel 13
03. Database Applications with Microsoft Access 13
04. Communication skills using Internet and Networks
05. Advanced Soft Skills

03

Certificate in Graphic Designing Course
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතු වේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. Introduction to Designing Principles
02. Adobe Photshop
03. CorelDraw
04. Adobe Illustrator
05. Pre-press Techniques

04

Certificate in Fundamentals of Computer Programming with Java
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතු වේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. Introduction to Computer Programming
02. Process of Problem Solving
03. Understanding Basic Concept in JAVA
04. Object Oriented Programming Concepts
05. Introduction Graphical User Interface Developments

05

Certificate in Fundamentals of Computer Programming with Microsoft Visual C#
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතු වේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. Introduction to Computer Programming
02. Process of Problem Solving
03. Understanding Basic Concepts in Visual C#
04. Object Oriented Programming Concepts
05. Introduction Graphical User Interface Developments

06

Certificate in Fundamentals of Computer Programming with C++
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතුවේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අයවලුන් සඳහා වඩාත් සුදුසු වේ.

පාඨමාලා කාලය:

පැය 40

විෂය නිර්දේශය:

01. Introduction to Computer Programming
02. Process of Problem Solving
03. Understanding Basic Concepts in C++
04. Control Structures in C++
05. Working with Arrays in C++

07

Certificate in Web Designing
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතුවේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 40

විෂය නිර්දේශය:

01. Introduction to Web Designing
02. Hyper Text Markup Language(HTML)
03. Cascading Style Sheets(CSS)
04. Web Designing Tools – Adobe Dreamweaver CS6
05. Mobile layouts (Responsive Templates) 06. Deployment and Hosting

08

Certificate in Web Based Application Development with PHP and MySQL
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතුවේ.
අපොස උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම මෙන්ම
වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ මූලික දැනුම හා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ .

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. HTML Form handling using PHP, MySQL & Apache
02. Dynamic Web Development using CSS and Java Scripts
03. Macromedia Dreamweaver for quick Web Authoring
04. MYSQL database with PHP
05. Deployment and Hosting
06. Project Works

09

Certificate in Desktop Application Development(Software Development) with C#/Java and SQLSever/MySQL
පෙර දැනුම:
පරිගණක භාවිත පිළිබඳ මූලික දැනුමක් ලබා තිබිය යුතුවේ.
අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ ICT විෂයය හදාරා තිබීම හෝ පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ මූලික දැනුම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය:

පැය 60

විෂය නිර්දේශය:

01. Object Oriented Programming Concepts
02. Working with C#/Java
03. Using Microsoft Visual Studio/Netbeans
04. DataBase Designing Priciples
05. Working with Microsoft SQL Server/MYSQL
06. Project Works