නව පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම සිදුකෙරේ.
සියළුම ක්ෂේත්‍ර වල පරිගණක ආශ්‍රිත පුහුණුවීම් හා පාඨමාලා දැන් පැවැත්වේ.

මධ්‍යස්ථානය පිළිබඳ මූලික තොරතුරු


නාමය:
තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය
Information Technology and Distance Learning Hub - ITDLH
පෙර භාවිතා කළ නාමය:
කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය
Zonal Computer Resources Centre - CRC

ලිපිනය:

ර/ඇඹි/රාහුල ජාතික පාසල
ගොඩකවෙල
R/Emb/Rahula National School
Godakawela.

ආරම්භය:

1999-01-01

පළාත:

සබරගමුව

දිස්ත්‍රික්කය:

රත්නපුර

අධ්‍යාපන කලාපය:

ඇඹිලිපිටිය

අධ්‍යාපන කොට්ඨාසය:

ගොඩකවෙල

කළමනාකරු:

B.A.C. ලක්ෂානි මෙනවිය
(අධ්‍යාපන පරිපාලන III)
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කලාප අධ්‍යාපන කාර්යාලය
ඇඹිලිපිටිය. - +94 (047) 223 0336

දුරකතන අංකය:

+94 (045) 224 0164 | +94 (071) 653 7411

ඊමේල් ලිපිනය:

itdlhgod@gmail.com

වෙබ් ලිපිනය:

https://www.crcgw.edu.lk